CLICK HEAR
colaboretive learning in internet
simuletion base learning
Aotonomouse base learning
Nadeej suharsha
N.S travels
My project proposal
An instructional simulation, also called an educational simulation, is a simulation of some type of reality (system or environment) but which also includes instructional elements that help a learner explore, navigate or obtain more information about that system or environment that cannot generally be acquired from mere experimentation. Instructional simulations are typically goal oriented and focus learners on specific facts, concepts, or applications of the system or environment. Today, most universities make lifelong learning possible by offering a virtual learning environment (VLE). Not only can users access learning at different times in their lives, but they can also immerse themselves in learning without physically moving to a learning facility, or interact face to face with an instructor in real time. Such VLEs vary widely in interactivity and scope. .
Research-based learning (RBL) has always been at the core of our programmes. Fundamental to the aims of the Curriculum Enhancement Project is the intention to ensure that all students gain maximum benefit from a shared understanding of the rationale for and benefit of a clear focus on research-based learning, culminating in a final year project
In order to evidence the achievement of this aim, a definition of RBL has been agreed and is supported by a simple audit toolkit for mapping the presence and progression of RBL in our programmes. The outcomes of the initial audit of RBL (and Core Programme Threads) were discussed at the 2013 round of Annual Health Checks and examples of good practice have been identified to illustrate the range of positive outcomes from the audit process
Farm soil equipment |
---|
Button 1 |
Button 2 |
Button 3 |
Activity | may | july | june | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Identify the problem and selecting the topic for the project | ||||||||||||
Collecting information for the project proposal | ||||||||||||
Forwarding rough copy of the proposal to the supervisor | ||||||||||||
preparing the project proposal | ||||||||||||
submiting the project proposal |
ජාතික අධ්‍යාපන ආයතනයේ ගුරුබලවත්කරණ දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවනු ලබන අධ්‍යාපනවේදී උපාධිය සම්පූර්ණ කිරීම සඳහා ඉදිරිපත් කරනු ලබන පර්යේෂණ නිබන්ධනයයි.
බිම් සැකසීමේඋපකරණ හදුනා ගැනීම සඳහා පෙළ ගැහෙන රූප රාමු කිහිපයක් ලබා දී ඇති අතර ඒ මගින් සිසුන්ට නිසි ආකාරව ඉගෙන ගැනීමට අපහසු නිසා Authoware භවිතා කර Software සැකසීම මගින් ආකර්ශනීයව සිසුන්ට විෂය කොටස් හදුන්වා දීම සහ Vidio දර්ශන මගින් උපකරණ ක්‍රියාත්මක කරන අයුරු හා ඇගයීම් මගින් සාධන මට්ටම ඔවුන්ටම උරගා බැලීමට අවස්ථාව ලබාදීම.
අ:පො:ස (සා:පෙළ* විභාගයේ තුන්වන කාණ්ඩයේ විෂය කොටසක් වන කෘෂි විද්‍යා විෂය සඳහා සිසුන් යොමු වීමේදී බිම් සැකසීමේ උපකරණ මුළු විෂය පුරාවටම විසිර ගොස් ඇත. එසේම මෙම බිම් සැකසීමේ උපකරණ නිසිලෙස හදුනා නොගෙන අ:පො:ස: (උ:පෙළ* කෘෂි විද්‍යා විෂය හැදැරිමෙදී ද සිසුන් ඉතාමත් අපහසුතාවයට පත්වේ. ඒ නිසා බිම් සැකසීමේ උපකරණ පිළිබඳව සිසුන් මනාව දැනුවත් කළ යුතුයි. පන්ති කාමරය තුල දැනට විෂය ඉගෙන ගැනීමට යළි සැක ඇති කර එහි බිම් සැකසීමේ උපකරණ පිළිබඳව ඉතා අල්ප රූප සටහන් හා කරුණු ප්‍රමාණයක් ඇත. එමගින් ඉගැන්වීමෙන් ඒවා සිසුන්ට ධාරණය වීම ඉතාමත් අල්ප ප්‍රමාණයක්ය. ඒ නිසා පන්ති කාමරය තුලදී පන්ති කාමරයෙන් පිටතද තනිවම වුවද දැණුම ග්රහමණය කර ගැනීම සඳහා Multimedia Soft ware මගින් Education Soft ware එකක් සැදීමට අදහස් කරයි.
මෙහිදී මා විසින් සකසන ලද Soft wareඑකෙන් පාඩමට අදාලව Turorias Medis Ganees ඇති අතර කෙටි ප්‍රශ්න, පින්තුර, ආදිය ඇත. එසේම ඉගෙනුමට අදාල මගපෙන්වීම ද සිදුකර ඇත. එය රූප සටහනකින් පෙන්විය හැක.
Farm soil equipment |
---|
Button 1 |
Button 2 |
Button 3 |
Button Click කලවිට අදාල වර්ගීකරණ යටතේ රූපමය, ශබ්දමය,දර්ශන හා vedio මගින් දැනුම ග්‍රහණය කරගත හැක.
br />Activity | may | july | june | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Identify the problem and selecting the topic for the project | ||||||||||||
Collecting information for the project proposal | ||||||||||||
Forwarding rough copy of the proposal to the supervisor | ||||||||||||
preparing the project proposal | ||||||||||||
submiting the project proposal |