Tuesday, May 21, 2013

N.S.travels

N.S.TRAVELS If you want a fanny trip ,call me TP.0722432062,0755007262 I have 3 star new bus for you .

Saturday, May 18, 2013

myictproject

                                ICT Project Proposal

Title of the Project -Identify the farm soil equipment

     Student name –K.V.A. S Renuka

     Student no - Be/s/s/09/0386

     Center no -07(s)

     Center NuwaraEliya

          Bachelor of education degree course
          Faculty of and teacher education
          Department of teacher employamant
          National institute of education –Maharagama

Background and justification-

Thought a text book is introduced to teach this subject in the classroom .The illustration and facts included in them .They are not enough to make this subject interesting among soil equipment .so I hope to prepare an educational software . I used the multimedia software .this is will be useful for the students to acquire knowledge inside the classroom by themselves .as the illustration of farm soil equipment given in the text books do not give a clear picture and knowledge for the students .making students aware of operating instruments by using vedio.Give opportunity of self-assets on achievement level thought assessment .introducing the subject by making software using authoware

Target group-grade 10and11 students


Aims and objectives
1. To make students aware of the three type of farm soil equipment.
2. Classifying the equipment according to the usage and the output power
3. Identifying the equipment as primary and secondary according to the output power.
4. Identifying the different usage accrued in soil after using equipment


Soft ware Category - Educational Software

Medium - CD Base

Introduction -

Farm soil equipment is taught by in the subject of in agriculture in the G.C.E(O/L)as one of the third group subject .student feel it’s difficult to understand and identify the equipment .when learning the subject .there for it’s must teach to identify the equipment easy thought in the classroom text books this subject areas is introduced it’s not that much clear to them to identify the object to guide students to get to know about the equipment inside and outside of the classroom . It’s as a teacher of agriculture for several year thought of making education software thought multimedia.Thought a text book is introduced to teach this subject in the classroom .The illustration and facts included in them .They are not enough to make this subject interesting among soil equipment .so I hope to prepare an educational software . I used the multimedia software .this is will be useful for the students to acquire knowledge inside the classroom by themselves .as the illustration of farm soil equipment given in the text books do not give a clear picture and knowledge for the students .making students aware of operating instruments by using vedio.Give opportunity of self-assets on achievement level thought assessment .introducing the subject by making software using authoware
Aims of the software
1.Active participation of the students in the work.
2.Guide students for self-study with interest and according to their skills.
3.Importing creative team work and cooperation among students.
4.Getting new experience thought exploration.
5.Create interest of studying thought picture and sound

This software which was prepared by me is included with tutorial model games short question illustration.it guide the students in learning .this can be shown in a picture diagram.
Farm soil equipment
Button 1
Button 2
Button 3
Time line
Activitymayjulyjune
Identify the problem and selecting the topic for the project
Collecting information for the project proposal
Forwarding rough copy of the proposal to the supervisor
preparing the project proposal
submiting the project proposal

                               ICT Project Proposal

Title of the Project- බිම් සැකසීමේ උපකරණ හදුනා ගැනීම

     ගුරු ශිෂ්‍යයාගේ නම : කේ.වී.ඒ.එස්. රේණුකා

     ලියාපදිංචි අංකය ( Be/09/S/S/0386

     මධ්‍යස්ථාන අංකය : 07 (S)

     මධ්‍යස්ථානය නුවරඑළිය

     

ජාතික අධ්‍යාපන ආයතනයේ ගුරුබලවත්කරණ දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවනු ලබන අධ්‍යාපනවේදී උපාධිය සම්පූර්ණ කිරීම සඳහා ඉදිරිපත් කරනු ලබන පර්යේෂණ නිබන්ධනයයි.

Background and justification

බිම් සැකසීමේඋපකරණ හදුනා ගැනීම සඳහා පෙළ ගැහෙන රූප රාමු කිහිපයක් ලබා දී ඇති අතර ඒ මගින් සිසුන්ට නිසි ආකාරව ඉගෙන ගැනීමට අපහසු නිසා Authoware භවිතා කර Software සැකසීම මගින් ආකර්ශනීයව සිසුන්ට විෂය කොටස් හදුන්වා දීම සහ Vidio දර්ශන මගින් උපකරණ ක‍්‍රියාත්මක කරන අයුරු හා ඇගයීම් මගින් සාධන මට්ටම ඔවුන්ටම උරගා බැලීමට අවස්ථාව ලබාදීම.

Target group 10 හා 11 කෘෂිවිද්‍යා හදාරණ සිසුන්

Aims and Objectives


බිම් සැකසීමේ උපකරණ ප‍්‍රධාන ආකාර 3ක් ඇති බවන අවබෝධ කර ගනී.

එක් එක් බිම් සැකසීමේ උපකරණ යොදන බලය භාවිතා කරන අවස්ථාව අනුව වර්ගීකරණය කර දක්වයි.

යොදන බලය අනුව ප‍්‍රාථමික,ද්විතියික,බිම් සැකසීමේ උපකරණ හදුනා ගනියි.

භාවිතා කරන අවස්ථාව අනුව ප‍්‍රාථමික,ද්විතියික, බිම් සැකසීමේ උපකරණ කියයි.

උපකරණ ක‍්‍රියාත්මක වීමෙන් පසෙහි සිදුවන වෙනස වටහා ගනී.

Soft ware Category - Educational Software

Medium - CD Base

Introduction

අ:පො:ස (සා:පෙළ* විභාගයේ තුන්වන කාණ්ඩයේ විෂය කොටසක් වන කෘෂි විද්‍යා විෂය සඳහා සිසුන් යොමු වීමේදී බිම් සැකසීමේ උපකරණ මුළු විෂය පුරාවටම විසිර ගොස් ඇත. එසේම මෙම බිම් සැකසීමේ උපකරණ නිසිලෙස හදුනා නොගෙන අ:පො:ස: (උ:පෙළ* කෘෂි විද්‍යා විෂය හැදැරිමෙදී ද සිසුන් ඉතාමත් අපහසුතාවයට පත්වේ. ඒ නිසා බිම් සැකසීමේ උපකරණ පිළිබඳව සිසුන් මනාව දැනුවත් කළ යුතුයි. පන්ති කාමරය තුල දැනට විෂය ඉගෙන ගැනීමට යළි සැක ඇති කර එහි බිම් සැකසීමේ උපකරණ පිළිබඳව ඉතා අල්ප රූප සටහන් හා කරුණු ප‍්‍රමාණයක් ඇත. එමගින් ඉගැන්වීමෙන් ඒවා සිසුන්ට ධාරණය වීම ඉතාමත් අල්ප ප‍්‍රමාණයක්ය. ඒ නිසා පන්ති කාමරය තුලදී පන්ති කාමරයෙන් පිටතද තනිවම වුවද දැණුම ග‍්‍රහමණය කර ගැනීම සඳහා Multimedia Soft ware මගින් Education Soft ware එකක් සැදීමට අදහස් කරයි.


බිම් සැකසීමේ උපකරණ හදුනා ගැනීම සඳහා සකසා ගන්නා ලද Educatio Soft ware මගින් බලාපොරොත්තු වන අරමුණු කිහිපයකි.

x සිසුන් ක‍්‍රියාකාරි ලෙස අධ්‍යාපන කාර්යයට සහබාගි කර ගැනීම

x සිසුන්ට තම රුචිකත්වය හැකියා අනුව ස්වයං අධ්‍යාපනයට පහසු වීම

x නිර්මාණශිලිත්වය,කණ්ඩායම් හැකියා,සුහදත්වය වර්ධනය කිරිම

x නව අත්දැකීම් ගවේශණය මගින් ලබාගැනීමට හැකියාව වර්ධනය කිරිම

x රූපමය හා ශබ්දමය ද්‍රවනය මගින් සිසු රුචිකත්වයට අනුව දැනුම තහවුරු කරගත හැකිවීම

මෙහිදී මා විසින් සකසන ලද Soft wareඑකෙන් පාඩමට අදාලව Turorias Medis Ganees ඇති අතර කෙටි ප‍්‍රශ්න, පින්තුර, ආදිය ඇත. එසේම ඉගෙනුමට අදාල මගපෙන්වීම ද සිදුකර ඇත. එය රූප සටහනකින් පෙන්විය හැක.

Farm soil equipment
Button 1
Button 2
Button 3

Button Click කලවිට අදාල වර්ගීකරණ යටතේ රූපමය, ශබ්දමය,දර්ශන හා vedio මගින් දැනුම ග‍්‍රහණය කරගත හැක.

br />

Time line

Activitymayjulyjune
Identify the problem and selecting the topic for the project
Collecting information for the project proposal
Forwarding rough copy of the proposal to the supervisor
preparing the project proposal
submiting the project proposal